srigedara. Powered by Blogger.

පාලු හද අරනත්

පාලු හද අරණත්  
එය විසුව කුටියත්  
එළිය කළ නිසයි 
නුඹ   පෙම් බැන්ඳෙ මෙතරම්  
දියව ගිය පසුවත්  
නුඹ දකිනු රිසියෙන්  
නුඹ ඇවැසි වුව මුත්  
රදව ගනු කෙලෙසින්  
නුඹ රඳව ගන්නට  
අදුරේම සිටිමි  
නොදැල්වුන පහනේ
සිරිය මම දකිමි.......  

පහන නොදල්වා එළිය විඳින මම